නවතම පුවත්
- ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ මැදිහත් විමෙන් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් කොල්ලකෑ ලෝරන්ස් පුතා ධීවර යාත්‍රාව ෂී සෙල්ස් රජයෙන් මුදා හරි.
- SLIC (ස්ලික්) පුද්ගලික සමාගම ලංකාවේ ප්‍රථම වරට කල්තබා ගත හැකි සැමන් පැකට්ටුවක් වෙළඳපොලට නිකුත් කරයි.
- ධීවර අමාත්‍යංශයේ නව ලේකම් ලෙස නිශාන්ත මොහාන් වික්‍රමසිංහ මහතා වැඩ භාරගනි.
- සෝමාලියා මුහුදු කොල්ලකරුවන් පැහැරගත් ධීවර යාත්‍රාවේ සිටි අපේ ධීවරයන් සීෂෙල්ස් රටෙන් ගෙන්වා ගැනීම සදහා අවසාන කටයුතු සියල්ල කර තිබෙනවා. ඒ සදහා ජනාධිපතිතුමා ද මැදිහත් වු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කරයි.
- ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීමට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට (FAO) හරහා ජපානය ඩොලර් මිලියන තුනක මුදලක් ලබා දීම අගය කරනවා - ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා