ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, 2024 නොවැම්බර් 19 වැනි දින ධීවර අමාත්‍යාංශයේ දී පැවැති චාම් උත්සවයකදී සිය ධුරයේ වැඩ භාර ගත්තේය.
මෙම අවස්ථාවට ධීවර, අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටියහ.