ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ රත්න ගමගේ මහතා 2024 නොවැම්බර් 22 වැනි දින ධීවර අමාත්‍යාංශයේ පැවැති චාම් උත්සවයකදී සිය ධුරයේ වැඩ භාර ගන්නා ලදී.
මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.