en banner

ආයෝජන අවස්ථා

15,000 කට වැඩි ආයෝජන අවස්ථා

මෙහි ක්ලික් කරන්න

ජාත්‍යන්තර අනුකූලතාවය

සමුද්‍ර මත්ස්‍ය කර්මාන්තය තුළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වීම

මෙහි ක්ලික් කරන්න

ජාතික ධීවර හා ජලජීවී වගා ප්‍රතිපත්තිය

දැක්ම

ධීවර හා ජලජ සම්පත් සංරක්ෂණය සහ තිරසාර භාවිතය පිළිබඳ දකුණ ආසියානු කලාපයේ ප්‍රමුඛයා වීම.

අනතුරු ඇඟවීම්
මෙහි ක්ලික් කරන්න
මුහුදු සුරක්ෂිතතා චර්යාධර්ම
මෙහි ක්ලික් කරන්න
වගකිව යුතු ධීවර කටයුතු සඳහා චර්යාධර්ම පද්ධතිය
මෙහි ක්ලික් කරන්න
29
ජන2025
ජාතික ධීවර සම්මේලනය 2025 පළමු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම

ජාතික ධීවර සම්මේලනය 2025 පළමු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම

ජාතික ධීවර සම්මේලනය 2025 වසර සඳහා සිය පළමු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම  ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය හා සම්මේලනයේ සභාපති ...

14
ජන2025
තෛපොංගල් උත්සව සැමරුම

තෛපොංගල් උත්සව සැමරුම

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවිධානය කර තිබූ පොංගල් උත්සව සැමරුම් උත්සවයට ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා...

19
ජූනි2024
ලංකා ධිවර සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ලෙස සුරංග ප්‍රශාත් හිඳල්ලආරච්චි මහතා පත් කරයි.

ලංකා ධිවර සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ලෙස සුරංග ප්‍රශාත්...

ධීවර සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කල තුෂාර ලොකුකුමාර මහතා එම ආයතනයේ සභාපති ලෙස පත් වීමෙන් පසු ඇති වු පුරප්පාඩුව...

29
ජන2024
දේශීය මත්ස්‍ය ආහාර අපනයනකරුවන්ගේ පහසුව තකා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපල පරිශ්‍රයෙහි මත්ස්‍ය ආහාර, ධීවර නිෂ්පාදන තත්ත්ව පාලන අංශයේ නව කාර්යාල සංකීර්ණයක් විවෘත කරයි

දේශීය මත්ස්‍ය ආහාර අපනයනකරුවන්ගේ පහසුව තකා කටුනායක බණ්ඩාරනායක...

දේශීය මත්ස්‍ය ආහාර ආපනයනකරුවන්ගේ දැඩි ඉල්ලීමක් වු තත්ත්ව පාලන ඒකකයක් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ දී 2024.01.26 වන දින විවෘත කෙරිණි.

අප සම්බන්ධ කරගන්න

නව මහලේකම් කාර්යාලය,
මාලිගාවත්ත,
කොළඹ 10,
ශ්‍රී ලංකා

  • +94 112 446 183 / 4
  • +94 112 541 184
  • info[at]fisheries.gov.lk

ඔබේ ගැටළු අපට කියන්න

WhatsApp Image 2024 07 16 at 13.08.34 76b51021සිමා සහිත Ceylon boot form පුද්ගලික සමාගම විසින් රුපියල් මිලියන 1000 ක පමණ ආයෝජනයක්යෙදා කිලිනොච්චි දිස්ත්‍රිකයේ කවුදානමුනේයි ප්‍රදේශයේ ඉදිකරන ලද අක්කර 25 වපසරයකින් යුත් ඉස්සන් ගොවිපලක් පසුගියදා (14) ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් උත්සවාකාරයෙන් විවෘත කළේය.

මෙම ඉස්සන් ගොවිපල කවුදාරිමුනේයි kn/68 දරණ ග්‍රාම නිලධාරි කොට්ටාසය වන මිනාරිඔඩේයි ගම්මානයේ ආරම්භ කර ඇති අතර මෙහි විශාල පිරිසක් රැකියාවල යෙදී සිටියි.

මෙම ව්‍යපෘතිය ආරම්භ කරමින් ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කර සිටියේ, ඉස්සන් වගාව සහ මිරිදිය මත්ස්‍ය වගාව මෙරටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන මාර්ගයක් බවට පත් වි ඇති බවයි. මෙවැනි වගාවන් සදහා ධීවර අමාත්‍යංශය වශයෙන් විශාල ලෙස ආධාර උපකාර කරන බවද එම ආධාර උපකාර රැගෙන මෙවැනි ගොවිපළවල් බිහි කිරිම මෙරට අයෝජකයින්ගේ යුතුකමක් බවද ප්‍රකාශ කළේය.

මේ තුළින් රටට පැමිණෙන විදේශ විනිමය හා අපේ රටේ ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය ඉටුකර ගැනිමට හැකිවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, විශේෂයෙන් සංචාරක ව්‍යපාරය දියුණුවන මෙවැනි අවස්ථාවක සංචාරකයන්ගේ ප්‍රධානතම ආහාරයක් වන ඉස්සන් නිෂ්පාදනය කිරිම ශ්‍රි ලංකාවේ ආයෝජකයන්ගේ අදායම වර්ධනය කර ගැනිමට ද ඉවහල් වන බව ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට උතුරු පළාතේ නැක්ඩා ආයතනයේ ප්‍රධාන නිලධාරින් ඇතුලු විශාල පිරිසක් සහභාගි විය.

WhatsApp Image 2024 07 16 at 13.08.37 a4ecf478

WhatsApp Image 2024 07 16 at 13.08.35 bb04df13

WhatsApp Image 2024 07 16 at 13.08.34 4e560998

 

FaLang translation system by Faboba
Youtube