en banner

14. DSC8902"ධීවර ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා ජපාන රජය සහ ජනතාව නිරන්තරයෙන් ලබාදෙන සහාය අගය කළ යුතුයි" - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්. " ICU මට්ටමේ තිබූ ධීවර සංස්ථාව දැන් වෙන්ටිලේටර්වලින් ඉවත් කර තිබෙනවා” – නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසයි.

1.jpgශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළ නැංවීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශය සහ ධීවර අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන විශේෂ වැඩපිළිවෙළක් පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධාන සහභාගීත්වයෙන් අද (09) ධීවර අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Matara4මාතර දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව මුහුණ දෙන වෘත්තීය සහ යටිතල පහසුකම් ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම අරමුණු කරගත් දෙවන දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

නවතම පුවත්

Youtube