ශ්‍රී ලංකාවේ ධීවර අංශයේ නවීකරණ කටයුතු සහ නවෝත්පාදන ව්‍යාපෘති සඳහා ජපන් රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ඉසෝමාටා අකියෝ මහතා පැවසීය.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) සහාය ඇතිව සහ දකුණු කොරියානු රජයේ මූල්‍ය දායකත්වය මත ක්‍රියාත්මක වූ “ඵලදායී ජෛව ආරක්ෂණය සහ ඩිජිටල් තාක්ෂණය මගින් ස්මාර්ට් හා තිරසාර ජලජීවී වගාවක්” පිළිබඳ සිව් අවුරුදු ව්‍යාපෘතියේ සමාප්ති වැඩමුළුව ඊයේ (12) කොළඹදී සාර්ථකව පැවැත්විණි.
දිවයිනේ ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් වෙරළාසන්න මුහුදු තීරයේ කාලගුණික තත්ත්වය රළු විය හැකි බැවින්, ධීවර කටයුතුවල නිරත වීමේදී දැඩි අවධානයෙන් පසුවන ලෙසත් සියලුම ධීවරයින් ජීවිතාරක්ෂක කබා (Life Jackets) පැළඳීම අනිවාර්ය බවත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා අවධාරණය කර සිටියි.
නවතම පුවත්
- හම්බන්තොට ධීවර ප්‍රජාවගේ ගැටලු විසඳීමට කඩිනම් පියවර: සහන පැකේජ හා යටිතල පහසුකම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් විශේෂ උපදෙස්
- ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්රය නවීකරණයට ජපානයේ ප්‍රමුඛතම පර්යේෂණ ආයතනයක් වන FRAහි තාක්ෂණික සහය - ඒකාබද්ධ පර්යේෂණ සඳහා ජපාන විද්‍යාඥයින්ට මෙරටට පැමිණෙන ලෙස අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගෙන් ආරාධනයක්
- ශ්‍රී ලංකාවේ සාගර විද්‍යා අධ්‍යාපනය හා ධීවර තාක්ෂණික ක්ෂේත්රය නංවාලීමට නිපොන් පදනමේ (The Nippon Foundation) පූර්ණ සහය - සභාපති යොහේයි සසකාවා මහතා සහ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතර ටෝකියෝ නුවරදී විශේෂ හමුවක්
- ශ්‍රී ලංකාවේ ධීවර උපාධිධාරීන්ට ජපානයේ තාක්ෂණික රැකියා අවස්ථා ලබාදීමටත්, ධීවර ක්ෂේත්රය නවීකරණයටත් ජපාන රජය සමඟ විශේෂ එකඟතාවක් - අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි
- ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්රය නවීකරණයට ජපාන ජයිකා (JICA) ආයතනයේ පූර්ණ සහය: කිරින්ද වරායේ ගැටලුවලට ස්ථිර විසඳුමක් සෙවීමටත්, ක්ෂේත්රයේ අඩුපාඩු හඳුනාගැනීමටත් විශේෂ එකඟතාවක් - අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි





