en banner

WhatsApp Image 2026 05 07 at 12.47.34 1ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ දින 32ක් පුරා සිදුකළ සුවිශේෂී සාගර විද්‍යාත්මක පර්යේෂණ මෙහෙයුම නිමා කරමින් ‘Dr ෆ්‍රිට්ජොෆ් නැන්සන්' (Dr.Fridtjof Nansen) පර්යේෂණ නෞකාව යළි දිවයිනට පැමිණීම නිමිත්තෙන් වූ නිල පිළිගැනීමේ උත්සවය ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා (05) කොළඹ වරාය මගී පර්යන්තයේදී පැවැත්විණි.

WhatsApp Image 2026 05 07 at 21.11.36ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය කළමනාකරණය කරන ආකාරය සහ නීති විරෝධී ධීවර කටයුතු (IUU Fishing) මර්දනය කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා යුරෝපා කොමිසමේ නාවික කටයුතු සහ ධීවර අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ විශේෂ නියෝජිත පිරිසක් පසුගිය අප්‍රේල් මස 27 වනදා සිට 30 වනදා දක්වා මෙරට විශේෂ විගණනයක නිරත විය.

WhatsApp Image 2026 04 30 at 15.35.39ලෝකය ගොඩනැඟූ නිර්ධන පංතියේ දහඩිය සහ කැපකිරීම්වලට නිසි වටිනාකමක් ලබා දෙමින්, කම්කරු සුභසාධනය හුදු වචනවලට පමණක් සීමා නොකර ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට ජාතික ජන බලවේගය කැපවී සිටින බව ජාතික ජන බල පක්ෂයේ ජාතික විධායක කමිටු සමාජීක හා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසයි.

නවතම පුවත්

Youtube