en banner

WhatsApp Image 2026 04 29 at 12.35.49 1ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන නිවාස ව්‍යාපෘතිය යටතේ යාපනය, තෙන්මාරච්චි මීසාලෙයි නැගෙනහිර ප්‍රදේශයේ ඉදිකළ නව නිවස (28) නිල වශයෙන් ප්‍රතිලාභීන් වෙත භාර දෙන ලදී.

Ministerඉන්දියාවේදී ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන දරුණු ලෙස පහරදීමේ සිදුවීම ධීවර, ජලජ  හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා දැඩි ලෙස හෙළා දකී.

WhatsApp Image 2026 04 27 at 09.18.03ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා ඩෙන්මාර්කයේ සිදු කරන නිල සංචාරයේදී එරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික හා ආයෝජන ආයතන කිහිපයක ප්‍රධානීන් සමඟ පසුගිය 24 වන දින විශේෂ සාකච්ඡා මාලාවක නිරත වූහ.

නවතම පුවත්

Youtube