ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය, රත්න ගමගේ මහතා සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස්, මසූද් ඉමාද් (H.E Masood Imad) මැතිතුමා අතර සුහද හමුවක් ඊයේ (සැප්තැම්බර් 8) දින ධීවර අමාත්‍යාංශයේදී පැවැත්විණි.
නබි නායකතුමන්ගේමුහම්මද් උතුම් ජන්ම දිනය සමරන මෙම ගෞරවනීය අවස්ථාවේදී, ශ්‍රී ලංකාවාසී සියලුම ඉස්ලාම් බැතිමතුන්ට මාගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.

නබි නායකතුමන්ගේ ශ්‍රේෂ්ඨ උපත සමරන මෙම උතුම් දිනයේදී, ශ්‍රී ලංකාවාසී මෙන්ම ලෝකවාසී සියලුම ඉස්ලාම් බැතිමතුන්ට මගේ හද පිරි සුබ පැතුම් පිරිනමමි.
නවතම පුවත්
- ගංවතුරෙන් විපතට පත් ධීවර ක්ෂේත්රයට ඕස්ට්‍රේලියානු සහය; යාත්‍රා නිරීක්ෂණ පද්ධතියට අඛණ්ඩ දායකත්වය ලබා දෙන බවටත් සහතිකයක්
- සාමය, සෙනෙහස හා නව බලාපොරොත්තු පිරි සුබ නත්තලක් වේවා!
- නත්තල් උත්සවය ආදරය, සාමය සහ ජාතික සමගිය පිළිබඳ උතුම් පණිවිඩය රැගෙන එයි – ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්
- ධීවර ක්ෂේත්රයට රුපියල් කෝටි 765කට අධික ගංවතුර හානියක්; කර්මාන්තය යළි ගොඩනැගීමට අමාත්‍ය චන්ද්‍රසේකර්ගෙන් පුළුල් ප්‍රතිසාධන සැලැස්මක්
- ආපදාවෙන් පසු ධීවර ක්ෂේත්රය ගොඩනැගීමට ජයිකා (JICA) ආයතනයේ සහය!





