en banner

WhatsApp Image 2026 04 24 at 21.02.01

නෝර්වේ රාජ්‍යයේ නිල සංචාරයක නිරත ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස, නෝර්වේ වෙළඳ, කර්මාන්ත හා ධීවර අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සමඟ ඊයේ (23) ඔස්ලෝ නුවරදී විශේෂ සාකච්ඡා වට කිහිපයකට එක්වූහ.

WhatsApp Image 2026 04 22 at 14.12.38නෝර්වේහි බර්ගන් (Bergen) නුවර පැවැත්වෙන ‘One Ocean Week’ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වන ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස, බර්ගන් ප්‍රාන්ත සභාවේ ප්‍රධානී (Chief of County Council) ක්‍රිස්ටීන් බී. මේයර් (Christine B. Meyer) මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් සමඟ ඊයේ (21) විශේෂ සාකච්ඡාවක නිරත වූහ.

WhatsApp Image 2026 04 22 at 11.35.58නෝර්වේ හි බර්ගන් (Bergen) නුවර පැවැත්වෙන ‘One Ocean Week’ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වන ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රමුඛ දූත පිරිස, ලොව ප්‍රමුඛතම ජලජීවී වගා සහ මත්ස්‍ය ආහාර නිෂ්පාදන සමාගමක් වන කාගිල් (Cargill) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ටාජි ඒයිඩ් (Tarjei Eide) මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය සමඟ ඊයේ (21) විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ.

නවතම පුවත්

Youtube