2026 අයවැය මඟින් නිල් ආර්ථිකයේ (blue economy) ආරම්භක අදියර සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කර ඇත. අදාළ කටයුතු ලබන වසරේ මුල් භාගයේදී ආරම්භ කරන බව ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා පැවසීය.

ධීවර කර්මාන්තය ගොඩනැගීම සඳහා 2026 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැයෙන් වැඩි අවධානයක් යොමු කර ඇත. මෙම අංශය සංවර්ධනය කිරීම සඳහා වැඩසටහන් හොඳින් ක්‍රියාත්මක කරන බවයි ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසීය.

ධීවර ප්‍රජාවගේ ජීවන තත්වය ඉහළ මට්ටමට ගෙන ඒමට අවශ්‍ය සහය රජය ලබා දෙනවා
නවතම පුවත්
- ගංවතුරෙන් විපතට පත් ධීවර ක්ෂේත්රයට ඕස්ට්‍රේලියානු සහය; යාත්‍රා නිරීක්ෂණ පද්ධතියට අඛණ්ඩ දායකත්වය ලබා දෙන බවටත් සහතිකයක්
- සාමය, සෙනෙහස හා නව බලාපොරොත්තු පිරි සුබ නත්තලක් වේවා!
- නත්තල් උත්සවය ආදරය, සාමය සහ ජාතික සමගිය පිළිබඳ උතුම් පණිවිඩය රැගෙන එයි – ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්
- ධීවර ක්ෂේත්රයට රුපියල් කෝටි 765කට අධික ගංවතුර හානියක්; කර්මාන්තය යළි ගොඩනැගීමට අමාත්‍ය චන්ද්‍රසේකර්ගෙන් පුළුල් ප්‍රතිසාධන සැලැස්මක්
- ආපදාවෙන් පසු ධීවර ක්ෂේත්රය ගොඩනැගීමට ජයිකා (JICA) ආයතනයේ සහය!





