en banner

WhatsApp Image 2026 05 30 at 12.56.23‘Ditwah’ සුළි කුණාටුව හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ නැගෙනහිර පළාතේ මිරිදිය ධීවර ප්‍රජාව යළි නගා සිටුවීම සහ ඔවුන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව තහවුරු කිරීම අරමුණු කරගත්, ඇමරිකානු ඩොලර් මිලියන 1.33ක (රුපියල් මිලියන 436ක් පමණ) සුවිශේෂී ව්‍යාපෘතියක නිල ගිවිසුම් අත්සන් කිරීම ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයේදී සිදු විය.

Ditwah Relief Chilaw4‘Ditwa’ සුළි කුණාටුව හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පුත්තලම දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ ඉස්සන් නිෂ්පාදකයින්ට සිය වගා කටයුතු යළි සක්‍රීය කර ගැනීම සඳහා රුපියල් මිලියන 135.7ක මූල්‍ය දායකත්වයක් පිරිනැමීම ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) හලාවත ‘සුදසුන’ ශාලාවේදී පැවැත්විණි.

Gandara Harbour6මාතර, ගන්දර ධීවර වරාය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නියමිත කාලසීමාවට අනුව අවසන් කර ධීවර ජනතාවට කඩිනමින් උපරිම සේවාවක් සැලසීම රජයේ අපේක්ෂාව බව ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

නවතම පුවත්

Youtube