en banner

ආයෝජන අවස්ථා

15,000 කට වැඩි ආයෝජන අවස්ථා

මෙහි ක්ලික් කරන්න

ජාත්‍යන්තර අනුකූලතාවය

සමුද්‍ර මත්ස්‍ය කර්මාන්තය තුළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වීම

මෙහි ක්ලික් කරන්න

ජාතික ධීවර හා ජලජීවී වගා ප්‍රතිපත්තිය

දැක්ම

ධීවර හා ජලජ සම්පත් සංරක්ෂණය සහ තිරසාර භාවිතය පිළිබඳ දකුණ ආසියානු කලාපයේ ප්‍රමුඛයා වීම.

අනතුරු ඇඟවීම්
මෙහි ක්ලික් කරන්න
මුහුදු සුරක්ෂිතතා චර්යාධර්ම
මෙහි ක්ලික් කරන්න
වගකිව යුතු ධීවර කටයුතු සඳහා චර්යාධර්ම පද්ධතිය
මෙහි ක්ලික් කරන්න
29
ජන2025
ජාතික ධීවර සම්මේලනය 2025 පළමු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම

ජාතික ධීවර සම්මේලනය 2025 පළමු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම

ජාතික ධීවර සම්මේලනය 2025 වසර සඳහා සිය පළමු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම  ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය හා සම්මේලනයේ සභාපති ...

14
ජන2025
තෛපොංගල් උත්සව සැමරුම

තෛපොංගල් උත්සව සැමරුම

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවිධානය කර තිබූ පොංගල් උත්සව සැමරුම් උත්සවයට ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා...

19
ජූනි2024
ලංකා ධිවර සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ලෙස සුරංග ප්‍රශාත් හිඳල්ලආරච්චි මහතා පත් කරයි.

ලංකා ධිවර සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ලෙස සුරංග ප්‍රශාත්...

ධීවර සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කල තුෂාර ලොකුකුමාර මහතා එම ආයතනයේ සභාපති ලෙස පත් වීමෙන් පසු ඇති වු පුරප්පාඩුව...

29
ජන2024
දේශීය මත්ස්‍ය ආහාර අපනයනකරුවන්ගේ පහසුව තකා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපල පරිශ්‍රයෙහි මත්ස්‍ය ආහාර, ධීවර නිෂ්පාදන තත්ත්ව පාලන අංශයේ නව කාර්යාල සංකීර්ණයක් විවෘත කරයි

දේශීය මත්ස්‍ය ආහාර අපනයනකරුවන්ගේ පහසුව තකා කටුනායක බණ්ඩාරනායක...

දේශීය මත්ස්‍ය ආහාර ආපනයනකරුවන්ගේ දැඩි ඉල්ලීමක් වු තත්ත්ව පාලන ඒකකයක් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ දී 2024.01.26 වන දින විවෘත කෙරිණි.

අප සම්බන්ධ කරගන්න

නව මහලේකම් කාර්යාලය,
මාලිගාවත්ත,
කොළඹ 10,
ශ්‍රී ලංකා

  • +94 112 446 183 / 4
  • +94 112 541 184
  • info[at]fisheries.gov.lk

ඔබේ ගැටළු අපට කියන්න

7nnbnnbබහුදින ධීවර යාත්‍රා හිමියන් මුහුණ දෙන ගැටළු සහ ඔවුන්ගේ යෝජනා විමසීම වෙනුවෙන් ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයේ නියෝජිතයන් සමග පසුගිය දා  ධීවර අමාත්‍යංශයේ දී සාකච්ඡාවක නිරත විය.

මෙහි දී යාත්‍රා නිරීක්ෂණ පද්ධති හෙවත් VMS යන්ත්‍ර වල ක්‍රියාකාරිත්වය සහ බහුදින ධිවර යාත්‍රා සදහා VMS යන්ත්‍ර වල අවශ්‍යතාවය පිලිබදව රාජ්‍ය අමාත්‍යවරයා බහුදින ධීවර යාත්‍රා හිමියන් දැනුවත් කරන ලදී.

මෙම යාත්‍රා නිරීක්ෂණ පද්ධති සවි කිරීම හරහා සියලුම බහුදින ධීවර යාත්‍රා නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබෙන අතර, මහ මුහුදේ සිදුවන මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැනි නීති විරෝධී කටයුතුවලට වැටබැදිම ද මෙමගින් විශාල පිටිවහලක් වන බවද පෙන්වාදෙන ලදී.

පසු අස්වනු හානිය අවම කරගනිමින් මත්ස්‍ය අස්වැන්න ගොඩබිමට රැගෙන ඒමේ අවශ්‍යතාවය පෙන්වාදුන් රාජ්‍ය අමාත්‍යවරයා, ඒ සඳහා ධීවර කාර්මිකයන් පුහුණු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද තම අවධානය යෙමු කරන ලදී.

මෙහිදී බහුදින ධිවර යාත්‍රා හිමියන්ගේ යෝජනා සහ අදහස් වෙනුවෙන් ගතහැකි ප්‍රායෝගික විසදුම් කඩිනමින් ලබාදීමටද රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා එකග විය.

FaLang translation system by Faboba
Youtube