එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස 2024.09.25 දින පත් කරන ලදී.
නව ලේකම්වරයා පත්කිරීම
නවතම පුවත්
- FAO සහයෝගයෙන් අම්පාර ජලජීවී වගාවට නව ජවයක්: ‘වැව අපේ කම්හලයි’ සංකල්පය තවදුරටත් ශක්තිමත් කෙරේ
- ශ්‍රී ලංකා-නෙදර්ලන්ත ධීවර සහ ජලජ ක්ෂේත්රයේ සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව ධීවර අමාත්‍යවරයා නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපතිවරයා සමඟ සාකච්ඡා කරයි
- ධීවර ප්‍රජාව වෙනුවෙන් ‘සයුර’ විශේෂ ජීවිත රක්ෂණ ක්‍රමය කුඩාවැල්ලේදී එළිදැක්වේ
- WTO ධීවර සහනාධාර ගිවිසුම ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයනයට නව ජවයක් ලබාදෙයි
- කරවල අපනයන වෙළෙඳපොළ ඉහළ නැංවීම සඳහා ධීවර අමාත්‍යාංශය පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කරයි