en banner

අප ආයතනයේ සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම්/පැමිණිලි අභ්‍යන්තර කටයුතු ඒකකයට දැනුම් දෙන්න

අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානී 

Secretary

ප්‍රියංකා කොඩිතුවක්කු මහත්මිය
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්

දුරකථනය  :  +94 112 446 183 
වට්ස්ඇප්   :  +94 714 428 434
විද්‍යුත් තැපෑල  :  iau[at]fisheries.gov.lk
ලිපිනය  : ධීවර,ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය
නව මහලේකම් කාර්යාලය, මාලිගාවත්ත, කොළඹ 10

 

 

 

අභ්‍යන්තර කටයුතු ඒකකයේ සුපිළිපන්න නිලධාරි 

Secretaryවයි. අයි. ඩී. ගුණවර්ධන මහත්මිය 
අධ්‍යක්ෂ (සංවර්ධන) 

දුරකථනය  :  +94 112 441 537
වට්ස්ඇප්   :  +94 776 927 738
විද්‍යුත් තැපෑල  : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ලිපිනය  : ධීවර,ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය
නව මහලේකම් කාර්යාලය, මාලිගාවත්ත, කොළඹ 10

  

 

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ අභ්‍යන්තර කටයුතු ඒකකයට පහත QR කේතය භාවිතා කිරීමෙන් ද පැමිණිලි ඉදිරිපත් කළ හැක. ඒ සදහා පහත ක්‍රමවේදය අනුගමනය කරන්න.

  • මේ සදහා ඔබ සතුව ස්මාර්ට් ජංගම දුරකථනයක් තිබිය යුතුය.
  • ඔබගේ දුරකථනය භාවිතයෙන් මෙම QR කේතය scan කරගන්න.
  • පැමිණිලි ඉදිරිපත් කිරීමට ඔබට පහසු භාෂාව තෝරා ගන්න.
  • ‘’අභ්‍යන්තර කටයුතු ඒකකය තෝරන්න’’ යන ස්ථානයේ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය තෝරා ඔබගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න.

IAU_sin.png

Youtube