දකුණේ ධීවර වරායන්වල පවතින තත්වයන් නිරික්ෂණය කිරීම සදහා 2024.06.28 වැනි දින සංචාරයේ යෙදුණු ධීවර අමාත්‍යවරයා, ඒ අනුව කිරින්ද සිට පානදුර දක්වා ධීවර වරායන් වල පවතින අඩුපාඩු වහාම ප්‍රතිසංස්කරණය කිරීම සදහා රුපියල් මිලියන 1000ක ප්‍රතිපාදන රජයෙන් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරගෙන යයි.
2024.06.29 වැනි දින දකුණු පළාතේ ධීවර වරායන් හි පවතින අඩුපාඩු සොයා බැලීම සඳහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා නිරීක්ෂණ කටයුතු වල නිරත වුණා. දැනට දකුණු පළාතේ ඉදිකරන විශාලතම ධීවර වරායක් වන ගන්දර ධීවර වරායේ වැඩ කටයුතු මේ වර්ෂයේ අවසන්කොට ධීවරයින්ට මුහුදු යාමට අවශ්‍ය පහසුකම් සළසන බව ප්‍රකාශ කළේය.
මිට මාස 05ට පමණ ඉහත සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් හලාවත මුහුදෙන් අරාබි මුහුදට ධීවර කටයුතු සදහා පිටත්ව ගිය ලෝරන්ස් පුතා බහු දින යාත්‍රාව සහ එහි ධීවරයන් සෝමාලියන් මුහුදු කොල්ලකරුවන්ගේ ග්රහනයට හසුවිය
නවතම පුවත්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්
- දිවයින වටා මුහුද රළු වෙයි: කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්න - ධීවර අධ්යක්ෂ ජනරාල්ගෙන් හදිසි දැනුම්දීමක්
- සාගරය සුරැකීමේ අභියෝග ජය ගැනීමට ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍යයි - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි
- හම්බන්තොට ධීවර ප්‍රජාවගේ ගැටලු විසඳීමට කඩිනම් පියවර: සහන පැකේජ හා යටිතල පහසුකම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් විශේෂ උපදෙස්





