ඉන්දීයානු විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හා ධීවර අමාත්‍යාංශ නිලධාරින් සමග ඉන්දියානු බහුදින ධීවර යාත්‍රා මගින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිදුකරනු ලබන ආක්‍රමණශීලි හා නීතිවිරෝධී ධීවර කටයුතු පිළිබදව අද (2023.01.20) දින සාකච්ඡා පැවැත්විණි.
ඉන්දියානු බහුදින ධීවර යාත්‍රා විසින් ශ්‍රී ලංකාවේ සාගර කලාපය තුල නිතීවිරෝධි හා බලහත්කාරයෙන් සිදු කර ගෙන යන මසුන් ඇල්ලීම නිසා ශ්‍රී ලංකාවේ සාගර සම්පත හා පරිසරය විනාශයට ලක් වේ.
දකුණු පළාතේ කිරින්ද, හම්බන්තොට, කුඩාවැල්ල, ගන්දර, ගාල්ල, මිරිස්ස, බේරුවල, මරදාන, පෑරලිය, දොඩන්දුව සහ පානදුර යන ධීවර වරායන් හා ධීවර තොටුපලවල් වල පවතින අඩුපාඩු සියල්ල සම්පුර්ණ කරන ලෙස ලබා දුන් උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කර තිබේද යන්න පිළිබඳ පසු විපරම් කිරීම ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09 වන දින ධීවර අමාත්‍යංශයේ දි සිදුවිය.
නවතම පුවත්
- අගය එකතු කළ මත්ස්‍ය අපනයනය සඳහා චීන තාක්ෂණික සහය: නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ ෂෙන්සෙන් නියෝජිතයින් හමුවෙයි
- ගංවතුරෙන් විපතට පත් ධීවර සංස්ථා සේවකයින්ට සහ යටිතල පහසුකම් සඳහා කඩිනම් සහන ලබා දීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේගෙන් නියෝග
- ගංවතුරෙන් මත්ස්‍ය සැකසුම් කර්මාන්තශාලා 15කට හානි: අපනයනකරුවන්ට කඩිනම් සහන ලබා දීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේගෙන් පොරොන්දුවක්
- අපදාවෙන් පිඩාවට පත් ජනතාවට සහන සැලසීමට පියවර
- නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ මෙහෙයවීමෙන්, ගංවතුර සහන මෙහෙයුම් සඳහා ධීවර බෝට්ටු වහාම යොමු කෙරේ





