ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් බහුදින යාත්‍රා හිමිකරුවන් හා අපනයන කරුවන්ගේ සමිති සමග සාකච්ඡාවක් 2024.03.18 වන දින ධීවර අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.
අඩුවක් නොමැතිව සම්පත් ලබාදෙන මහ මුහුද අභියෝගද අඩුවක් නොමැතිව ලබා දෙන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසා සිටි. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ කොළඹ පිහිටි සිනමන් ග්‍රෑන් හෝටලයේ දී 2024.03.15 වැනි දින පාත් පයින්ඩර් සංවිධානය හා මානුෂිය සාකච්ඡා පිලිබද මධ්‍යස්ථානයේ සංවිධානය කළ කාලගුණ විපර්යාස හා කළමනාකරන හා පොදු ප්‍රතිපත්ති පිළිබදව පැවති වටමේස සාකච්ඡාව ඇමතු අවස්ථාවේදීය.
ධීවර ජනතාව සවිබල ගැන්විම උදෙසා, ධිවර අමාත්‍යංශය, සමාජ සවිබල ගැන්විම් හා සුභ සාධක අමාත්‍යංශය හා එක්ව ව්‍යපෘතියක් සකස් කිරිම සදහා මුලික සාකච්ඡාවක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හා සමාජ සවිබල ගැන්විමේ රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා අතර 2024.03.12 දින ධීවර අමාත්‍යංශයේ දී පැවැත්විය.
නවතම පුවත්
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්
- දිවයින වටා මුහුද රළු වෙයි: කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්න - ධීවර අධ්යක්ෂ ජනරාල්ගෙන් හදිසි දැනුම්දීමක්
- සාගරය සුරැකීමේ අභියෝග ජය ගැනීමට ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍යයි - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි





