පෙබරවාරි මස අවසානයේදි ලෝක වෙලද සංවිධානයේ (WTO) වෙළද අමාත්‍යවරුන්ගේ සමුළුව පැවැත්වෙන අතර, ඒ සදහා අප රටේ වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඇතුලු වෙළද අමාත්‍යංශයේ නිලධාරින් පිරිසක් සහභාගි වේ.
මේ නව ධීවර පනත, ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය ජාත්‍යන්තර තත්ත්වයට ගෙන ඒම සඳහාත්, දැනට ක්‍රියාත්මක වන පනතේ අඩුපාඩු සියල්ල සංශෝධනය කර ඇති මේ පනත මෙරට ධීවර ජනතාවගේ අභිවෘද්ධිය උදෙසාත් ඉදිරිපත් කර ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.

2024.02.11 වැනි දින ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ නිරීක්ෂණ සංචාරයක යෙදුනි. මෙහිදි මත්ස්‍ය වෙළද සංකිර්ණය තුළ මතුවි තිබෙන ගැටලු රාශියකට අවශ්‍ය පිළිතුරු ලබා දෙන ලෙස අමාත්‍යංශයේ ලේකම් නයනා කුමාරි සෝමරත්න මෙනවිය ඇතුලු නිලධාරීන්ට උපදෙස් ලබා දුනි.
නවතම පුවත්
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්
- දිවයින වටා මුහුද රළු වෙයි: කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්න - ධීවර අධ්යක්ෂ ජනරාල්ගෙන් හදිසි දැනුම්දීමක්
- සාගරය සුරැකීමේ අභියෝග ජය ගැනීමට ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍යයි - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි





