නිල් ආර්ථික මුලධර්ම වලට අනුකූලව තිරසාරත්වය සහතික කරමින් ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය ජාතික ආර්ථිකයේ ප්‍රධාන දායකත්වයක් දරණ ස්ථානකයක් ලෙස පරිවර්ථනය කිරීම උදෙසා ඉලක්ක සහිත නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා ඉංජිනේරු මංගල පී. බී. යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේසඥ කම්ටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කොට තිබේ.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සහ ප්‍රංශ තානාපති Jean Francois Pactet මහතා අතර හමුවක් ධීවර අමාත්‍යාංශයේ පැවැත්විණි.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක බරංගේ මනුවෙල් මහතා ඇතුලු නියෝජිත පිරිසක් 2024.02.21 වැනි දින ධීවර අමාත්‍යංශයේ දී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමුවිය.
නවතම පුවත්
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්
- දිවයින වටා මුහුද රළු වෙයි: කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්න - ධීවර අධ්යක්ෂ ජනරාල්ගෙන් හදිසි දැනුම්දීමක්
- සාගරය සුරැකීමේ අභියෝග ජය ගැනීමට ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍යයි - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි





