
මුලතිව් ප්‍රදේශයේ මාදැල් ධීවර කර්මාන්තයේ යෙදී සිටින ධීවර සංගම්වල නිලධාරීන් පිරිසක් තම කර්මාන්තය කරගෙන යාමේදි පවතින ගැටළු පිළිබදව අමාත්‍යවරයා දැනුවත්කිරීම සදහා 2024.02.06 වැනි දින කොළඹ ධීවර අමාත්‍යංශයේදි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමුවී සාකච්ඡාවක් කරන ලදි.
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් මුදාගෙන දැනට සීෂෙල්ස් හි රඳවා තිබෙන ලොරොන්සෝ පුතා – 4 ධීවර යාත්‍රාව සහ එහි සිටින ධීවරයන් ඉදිරි දෙසතිය තුළ මෙරටට ගෙන්වා ගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා අමාත්‍යාංශ ලේකම්වරිය ප්රමුඛ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.
උතුරු පළාතේ සංවර්ධනය හා ජනතාවගේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීම සඳහා 2024 අයවැයෙන් විශාල මුදල් ප්‍රමාණයක් වෙන්කර දීමට ජනාධිපතිතුමන් පියවර ගෙන ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
නවතම පුවත්
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්
- දිවයින වටා මුහුද රළු වෙයි: කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්න - ධීවර අධ්යක්ෂ ජනරාල්ගෙන් හදිසි දැනුම්දීමක්
- සාගරය සුරැකීමේ අභියෝග ජය ගැනීමට ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍යයි - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි





