2023/05/24 දින යුරෝපා සංගමයේ ශ්‍රි ලංකා තනාපති ඩෙනිෂ් වයිබී මහතා ඇතුලු නියොජිත පිරිසක් ධිවර අමාත්‍යංශයේදි ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමුවිය. මෙහිදි ශ්‍රි ලංකාවේ ධිවර ක්ෂේත්රය නගා සිටුවිම සදහා යුරොපා සංගමයෙන් ශ්‍රි ලංකාව වෙත ඉදිරිපත් කර ඇති යෝජනා රැසක් පිලිබදව සාකච්ඡා විය.
මෙරට ධීවර ජනතාව වෙනුවෙන් චින රජය මගින් පරිත්‍යග කළ භූමිතෙල් බෙදාහැරීම 2023/05/23 වන දින පානදුර ධීවර වරායේ දී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත චීන තානපති කී.ෂෙන්හොංග් (Qi Zhenhong)යන මහත්වරුන්ගේ ප්‍රධනත්වයෙන් පැවැත්විණි.
හලාවත ධීවර කලපුවට, එම ප්‍රදේශයේ ගොවිපලවල අප ජලය, හලාවත මහ රෝහලේ හා නගර සභාවේ අප ද්‍රව්‍ය මුදා හැරිම හේතුකොටගෙන කලපුව බලවත් ලෙස අපිරිසිදු වීම නිසා කලපුවේ ධීවර කටයුතු වල යෙදුනු ධීවරයින්ට සිය ජීවනෝපාය කරගෙන යාමට නොහැකිව බලවත් අපහසුතාවයට පත් වී සිටින බව 2023.05.22 වන දින ධීවර අමාත්‍යංශයේදි ධීවර අමාත්‍යවරයා හමු වී එම ධීවර නියෝජිත පිරිස පෙන්වා දුන්නේය.
නවතම පුවත්
- කම්කරු අයිතීන් වචනයට සීමා නොකර ප්‍රායෝගිකව ඉටු කරනවා - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ විශේෂ මැයි දින පණිවුඩය
- මීසාලෙයි වැසියෙකුට නව නිවසක්: ජනපතිගේ නිවාස ව්‍යාපෘතියේ තවත් පියවරක් සාර්ථකයි
- ඉන්දියාවේදී ලාංකිකයෙකුට පහරදීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්
- ශ්‍රී ලංකාවේ ධීවර හා සාගර සම්පත් ක්ෂේත්රයේ ප්‍රවර්ධනය උදෙසා ඩෙන්මාර්කයේ ප්රමුඛ පෙළේ ආයතන කිහිපයක් සමඟ සාර්ථක සාකච්ඡා මාලාවක්
- ශ්‍රී ලංකාවේ ධීවර නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීමට නෝර්වේ රජයෙන් AIS චන්ද්‍රිකා තාක්ෂණික සහය සහ නිලධාරීන්ට විශේෂ පුහුණුවක්





