ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ රාජකීය නෝර්වේ තානාපති කාර්යාලය සමග එක්ව විදේශ කටයුතු අමාත්‍යාංශයේද සහයෝගය ඇතිව සංවිධානය කරන ලද දියයට ජීවය (Blue SDG) හෙවත් 14 වන තිරසාර සංවර්ධන අරමුණ පිළිබඳව වන කලාපීය සමුළුව 2018 ජුනි 21 හා 22 දිනවල කොළඹදී පැවැත්වේ. මෙම සමුළුව 21 වැනි දින පෙ.ව. 9.00 ට මුදල් හා ජන මාධ්‍ය අමාත්‍ය ගරු මංගල සමරවීර හා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ගරු විජිත් විජිතමුණි සොයිසා සහ නොර්වේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගරු ජෙන්ස් ෆ්‍රොලික් හෝල්ට් යන අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් සමාරම්භ කිරීමට නියමිත ය.
නවතම පුවත්
- මැදපෙරදිග අර්බුදය හමුවේ පීඩාවට පත් ධීවරයින්ට විශේෂ දීමනාවක්: අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ ජනාධිපතිතුමා අතර සාකච්ඡාවෙන් පසු අද කැබිනට් තීරණයක්
- ශ්‍රී ලංකාව සහ චීනය අතර සාගර විද්‍යා හා ධීවර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා චීනයේදී පවසයි
- බංග්ලාදේශ අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකික ධීවරයින් 06 දෙනෙකු මාස අටකට පසු නිදහස් කෙරේ
- එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතර හමුවක්: උතුරු පළාතේ සංවර්ධන හා ධීවර ව්‍යාපෘති පිළිබඳ විශේෂ අවධානයක්
- සාගර තාක්ෂණික හුවමාරුව සහ තිරසාර සාගර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට පියවර - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා චීනයේදී පවසයි





