ඊයේ දින (2025 ජුනි 13) මීගමුව නගර ශාලාවේදී ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු සම්මේලනය පැවැත්විණි.
අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා FAO ධීවර හා ජලජීවී වගා සංවර්ධන හවුල්කරුවන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ දෙවන කාර්තුමය රැස්වීම අමතයි!
ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්, ඊයේ දින (ජුනි 06) මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සාර්ථකව පැවැත්විණි. ධීවර ජනතාවගේ ගැටළු හඳුනාගෙන, ඒවාට කඩිනමින් විසඳුම් ලබා දීමේ අරමුණින් මෙම රැස්වීම් සංවිධානය කරන ලදී.
නවතම පුවත්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්
- දිවයින වටා මුහුද රළු වෙයි: කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්න - ධීවර අධ්යක්ෂ ජනරාල්ගෙන් හදිසි දැනුම්දීමක්
- සාගරය සුරැකීමේ අභියෝග ජය ගැනීමට ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍යයි - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි
- හම්බන්තොට ධීවර ප්‍රජාවගේ ගැටලු විසඳීමට කඩිනම් පියවර: සහන පැකේජ හා යටිතල පහසුකම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් විශේෂ උපදෙස්





