රටේ පවතින ඩොලර් අර්බුදයට විසදුමක් ලෙස දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට රජය දැනටමත් පියවර ගනිමින් සිටිනවා.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ උපදෙස් පරිදි ධීවර අමාත්‍යංශයේ සුභ සාධන සංගමය මගින් අමාත්‍යංශයේ සේවකයින්ට හා අවට ජනතාවට පහසු මිළට භාණ්ඩ මිළදි ගැනීම සදහා 2022.02.24 අද දින ධීවර අමාත්‍යංශ පරිශ්‍රයේදි සිල්ලර අළෙවි සැලක් ආරම්භ කරන ලදි.
කිලිනොච්චියේ පිහිටුවා ඇති යාපන විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජපන් රජයේ ආධාර යටතේ අලුතින් ඉදි වූ පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයක් 2021.01.25 වැනි දින පැවැත් වුණි.
නවතම පුවත්
- විසිතුරු මත්ස්‍ය කර්මාන්තය නංවාලීමට නව වැඩපිළිවෙළක්: වගාකරුවන්ට මූල්‍ය සහන සහ ආනයන බාධා ඉවත් කිරීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් පියවර
- බෙංගාල බොක්කේ සාගර සම්පත් සුරැකීමට කලාපීය රටවල් මීගමුවේදී පෙළගැසෙයි: BOBLME II ව්‍යාපෘතියේ තෙවන කලාපීය මෙහෙයුම් කමිටු රැස්වීම අද ඇරඹේ
- හික්කඩුව ධීවර ප්‍රජාවගේ වෘත්තීය සුරක්ෂිතතාව වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජීවිතාරක්ෂක කබා ප්රදානය කෙරේ
- ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්රය නවීකරණයට නෝර්වේ රාජ්‍යයේ තාක්ෂණික සහය: අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ නෝර්වේ තානාපති කාර්යාල නිලධාරීන් අතර විශේෂ හමුවක්
- මිරිදිය ඉස්සන් කර්මාන්තයේ විප්ලවීය වෙනසක්: රුපියල් මිලියන 25ක අයවැය ප්‍රතිපාදන යටතේ නව තාක්ෂණික වැඩපිළිවෙළක් ඇරඹේ





