ධීවර ජනතාව මුහුණ දෙන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමේ අරමුණින්, ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ජූලි 02) අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වුවහොත් අත්අඩංගුවට ගැනීම් දිගටම සිදුවනු ඇත.
සමස්ත ලංකා මාදැල් හිමියන්ගේ සංගමය හා ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මැතිතුමාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, මාදැල් ධීවර කර්මාන්තය ආශ්රිත ගැටලු පිළිබඳව සාකච්ඡාවක් ජූනි 30, පස්වරු 2.00ට පාර්ලිමේන්තුවේ කමිටු අංක 4 ශාලාවේදී පැවැත්විණි.
නවතම පුවත්
- අභියෝග ජයගත් අභිමානවත් ධීවර ප්‍රජාවට සහ සමස්ත ලක්වැසියන්ට සාමය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!
- ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු සුබපැතුම් පණිවිඩය
- ශ්‍රී ලංකා - මාලදිවයින් ධීවර සහයෝගීතාව ශක්තිමත් කෙරේ: මාලදිවයින් ජනාධිපතිවරයාගේ ඉදිරි සංචාරය සහ ධීවර ක්ෂේත්රයේ නව ආයෝජන පිළිබඳව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ මාලදිවයින් මහ කොමසාරිස් අතර සාකච්ඡාවක්
- ධීවර කිමිදුම්කරුවන්ගේ වෘත්තීය අවදානම් ආවරණය කෙරෙන නව රක්ෂණ යෝජනා ක්‍රමයක්: සමාරම්භය නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කල්පිටියේදී
- ධීවර ප්‍රජාව නඟාසිටුවීම සඳහා ජනාධිපතිතුමාගෙන් සුවිශේෂී ඉන්ධන දීමනාවක්





