ධීවර ජනතාව සවිබල ගැන්විම උදෙසා, ධිවර අමාත්‍යංශය, සමාජ සවිබල ගැන්විම් හා සුභ සාධක අමාත්‍යංශය හා එක්ව ව්‍යපෘතියක් සකස් කිරිම සදහා මුලික සාකච්ඡාවක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හා සමාජ සවිබල ගැන්විමේ රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා අතර 2024.03.12 දින ධීවර අමාත්‍යංශයේ දී පැවැත්විය.
උතුරු පළාතේ සංවර්ධනයට හා ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව, චීනය හා ජපානය වැනි රටවල් මිලියන 4900කට අධික මූල්‍යාධාර ලබා දීමට ඉදිරිපත්වී ඇති බවත්, එම උපකාර අප රටේ සංවර්ධනය වෙනුවෙන් නිසියාකාරව යොදා ගත යතු බව පසුගියදා ප්රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කර ඇත.
මත්ස්‍ය අපනයන කරුවන්ගේ සංගම් හා බහු දින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් සමග 2024.03.13 දින ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් ධීවර අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදි මෙම අදහස් ප්‍රකාශ කරන ලදි. තමන් අල්ලා ගන්නා මත්ස්‍යන් සදහා සාධාරණ මිලක් ලබා දිය යුතු බව බහු දින යාත්‍රා හිමිකරුවන් විසින් ඉල්ලා සිටින ලදි.
නවතම පුවත්
- "සබරගමුව පළාතේ මිරිදිය ධීවර කර්මාන්තයට නව ජවයක්: ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ අවධාරණය කරයි"
- ජාත්‍යන්තර මුහුදේදී අනතුරට පත් ධීවරයින් 4ක් නිරුපද්‍රිතයි; බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි
- ශ්‍රී ලංකා-ඕමාන් ධීවර සහයෝගිතාව ශක්තිමත් කිරීමට පියවර: ධීවර අමාත්‍යවරයා සහ ඕමාන් තානාපතිවරයා අතර සාර්ථක සාකච්ඡාවක්
- අමාත්‍යතුමාගේ දීපවාලි සුබ පැතුම් පුවත්
- ධීවර ක්ෂේත්රයට නව ජවයක් දෙමින් 'Aqua Planet 2025' ජාත්‍යන්තර ප්‍රදර්ශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ





