
ධීවර ප්‍රජාවගේ ජීවන තත්වය ඉහළ මට්ටමට ගෙන ඒමට අවශ්‍ය සහය රජය ලබා දෙනවා

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව, ජාත්‍යන්තර කෘෂිකර්ම සංවිධානය (FAO) සහ බෙංගාල බොක්ක අන්තර් රාජ්‍ය සංවිධානය (BOBP-IGO) සමඟ එක්ව, ලෝක ධීවර දිනය 2025 “Aqua Planet 2025” ප්‍රදර්ශනය සමග, සුළු පරිමාණ ධීවර කර්මාන්තය කළමණාකරනය සඳහා ජාතික ක්‍රියාත්මක සැලැස්ම (NPOA-SSF) දකුණු ආසියානු රටවල් සඳහා සකස් කිරීමේ ජාත්‍යන්තර වැඩමුළුව සංවිධානය කර තිබේ.

චීන හයිනාන් පළාත් මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ නියෝජ්‍ය අධ්යක්ෂ යාන් ෂිජුන් ඇතුළු දූත පිරිසක් ඊයේ(18) ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා හමුවිය.
නවතම පුවත්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්
- දිවයින වටා මුහුද රළු වෙයි: කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්න - ධීවර අධ්යක්ෂ ජනරාල්ගෙන් හදිසි දැනුම්දීමක්
- සාගරය සුරැකීමේ අභියෝග ජය ගැනීමට ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍යයි - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි
- හම්බන්තොට ධීවර ප්‍රජාවගේ ගැටලු විසඳීමට කඩිනම් පියවර: සහන පැකේජ හා යටිතල පහසුකම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් විශේෂ උපදෙස්





