ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය, රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ශ්‍රී ලංකාවේ ඕමාන් රාජ්‍යයේ තානාපති, අතිගරු අහමඩ් අලි සයිද් අල් රෂ්ඩි මැතිතුමා අතර විශේෂ හමුවක් අද (23) දින අමාත්‍යාංශයේදී පැවැත්විණි.
දූෂිත පුද්ගලයින්, මංකොල්ලකරුවන්, පාතාල කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වැනි හානි කළ හැකි නපුරු පුදගලයින් තවමත් අප අතර ජීවත් වේ.
ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජීවී වගා කර්මාන්තය පුනර්ජීවනය කිරීමේ අරමුණින්, "Aqua Planet Sri Lanka 2025" (International Aquatic Expo) නමින් දැවැන්ත ප්‍රදර්ශනයක් දියත් කරන බව ධීවර අමාත්‍යාංශය ඊයේ (16) දින නිල වශයෙන් දැනුම් දෙන ලදී.
නවතම පුවත්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්
- දිවයින වටා මුහුද රළු වෙයි: කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්න - ධීවර අධ්යක්ෂ ජනරාල්ගෙන් හදිසි දැනුම්දීමක්
- සාගරය සුරැකීමේ අභියෝග ජය ගැනීමට ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍යයි - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි
- හම්බන්තොට ධීවර ප්‍රජාවගේ ගැටලු විසඳීමට කඩිනම් පියවර: සහන පැකේජ හා යටිතල පහසුකම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් විශේෂ උපදෙස්





