තිරසාර ධීවර කර්මාන්තයක් සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම තහවුරු කරමින්, ලෝක වෙළඳ සංවිධානයේ (WTO) ධීවර සහනාධාර සම්මුතිය සඳහා ශ්‍රී ලංකාව නිල වශයෙන් එක් විය.
මෙරට කරවල නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ඉහළ නංවා ජාත්‍යන්තර වෙළෙඳපොළට සරිලන පරිදි සකස් කිරීමේ අරමුණින් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය, පසුගිය අගෝස්තු 7 වන දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.

ඕස්ට්‍රේලියානු පොදුරාජ්‍ය මණ්ඩලයේ ආණ්ඩුකාර ජෙනරාල් ගරු සෑම් මොස්ටින් මහත්මිය, ශ්‍රී ලංකාවේ සිදු කරන ලද නිල සංචාරයේ කොටසක් ලෙස, ඕස්ට්‍රේලියානු රජය විසින් අරමුදල් සපයන ලද සහ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) විසින් ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකා යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය (VMS) ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා මිරිස්ස ධීවර වරායේ සංචාරයක නිරත විය.
නවතම පුවත්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්
- දිවයින වටා මුහුද රළු වෙයි: කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්න - ධීවර අධ්යක්ෂ ජනරාල්ගෙන් හදිසි දැනුම්දීමක්
- සාගරය සුරැකීමේ අභියෝග ජය ගැනීමට ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍යයි - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි
- හම්බන්තොට ධීවර ප්‍රජාවගේ ගැටලු විසඳීමට කඩිනම් පියවර: සහන පැකේජ හා යටිතල පහසුකම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් විශේෂ උපදෙස්





