අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිරිදිය ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු හඳුනාගෙන, ඒවාට කඩිනම් විසඳුම් ලබා දීමේ අරමුණින් පවත්වන ලද 16 වැනි දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම, ධීවර නියෝජ්‍ය අමාත්‍ය ගරු රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාර්ථකව පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ සමුද්‍ර සම්පතට සහ ධීවර කර්මාන්තයේ තිරසාර පැවැත්මට බරපතල තර්ජනයක් වී ඇති නීතිවිරෝධී ධීවර කටයුතු මැඬලීම සඳහා පුළුල්, ඒකාබද්ධ වැඩපිළිවෙළක් දියත් කිරීමට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
උතුරු සහ නැගෙනහිර පළාත්වල ධීවර ප්‍රජාව මුහුණ දෙන යටිතල පහසුකම් ගැටලු විසඳීමේ තීරණාත්මක පියවරක් තබමින්, වාලච්චේන ධීවර වරාය වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 1127.5ක ප්රතිපාදනයක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය, ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රකාශ කරයි.
නවතම පුවත්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්
- දිවයින වටා මුහුද රළු වෙයි: කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්න - ධීවර අධ්යක්ෂ ජනරාල්ගෙන් හදිසි දැනුම්දීමක්
- සාගරය සුරැකීමේ අභියෝග ජය ගැනීමට ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍යයි - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි
- හම්බන්තොට ධීවර ප්‍රජාවගේ ගැටලු විසඳීමට කඩිනම් පියවර: සහන පැකේජ හා යටිතල පහසුකම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් විශේෂ උපදෙස්





