
කවර විවේචන ඉදිරියේ වුවද නව ධීවර පනත කෙටුම්පත් කරනුයේ සාගර සම්පත් සුරැකීමට හා ධීවරයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
"දළ රළ සවිය ලෝක ධීවර දිනය 2023" - ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ ධීවර දින සුබ පැතුම් පණිවුඩය
හලාවත ධීවර වරාය පරිශ්‍රයේ මසුන් වෙළෙඳාමට ඉදිකර ඇති කඩ කාමර 15ක් හලාවත ධීවර සමිතිවලට දීම ධීවර අමාත්‍ය ඩග්ලස් දේවනන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් ධීවර අමාත්‍යාංශයේදී පසුගියදා සිදු කෙරිණි.
නවතම පුවත්
- "සබරගමුව පළාතේ මිරිදිය ධීවර කර්මාන්තයට නව ජවයක්: ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ අවධාරණය කරයි"
- ජාත්‍යන්තර මුහුදේදී අනතුරට පත් ධීවරයින් 4ක් නිරුපද්‍රිතයි; බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි
- ශ්‍රී ලංකා-ඕමාන් ධීවර සහයෝගිතාව ශක්තිමත් කිරීමට පියවර: ධීවර අමාත්‍යවරයා සහ ඕමාන් තානාපතිවරයා අතර සාර්ථක සාකච්ඡාවක්
- අමාත්‍යතුමාගේ දීපවාලි සුබ පැතුම් පුවත්
- ධීවර ක්ෂේත්රයට නව ජවයක් දෙමින් 'Aqua Planet 2025' ජාත්‍යන්තර ප්‍රදර්ශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ





