දකුණු පළාතේ කිරින්ද, හම්බන්තොට, කුඩාවැල්ල, ගන්දර, ගාල්ල, මිරිස්ස, බේරුවල, මරදාන, පෑරලිය, දොඩන්දුව සහ පානදුර යන ධීවර වරායන් හා ධීවර තොටුපලවල් වල පවතින අඩුපාඩු සියල්ල සම්පුර්ණ කරන ලෙස ලබා දුන් උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කර තිබේද යන්න පිළිබඳ පසු විපරම් කිරීම ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09 වන දින ධීවර අමාත්‍යංශයේ දි සිදුවිය.
රටේ පවතින ඩොලර් අර්බුදයට විසදුමක් ලෙස දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට රජය දැනටමත් පියවර ගනිමින් සිටිනවා.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ උපදෙස් පරිදි ධීවර අමාත්‍යංශයේ සුභ සාධන සංගමය මගින් අමාත්‍යංශයේ සේවකයින්ට හා අවට ජනතාවට පහසු මිළට භාණ්ඩ මිළදි ගැනීම සදහා 2022.02.24 අද දින ධීවර අමාත්‍යංශ පරිශ්‍රයේදි සිල්ලර අළෙවි සැලක් ආරම්භ කරන ලදි.
නවතම පුවත්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්
- දිවයින වටා මුහුද රළු වෙයි: කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්න - ධීවර අධ්යක්ෂ ජනරාල්ගෙන් හදිසි දැනුම්දීමක්
- සාගරය සුරැකීමේ අභියෝග ජය ගැනීමට ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍යයි - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි
- හම්බන්තොට ධීවර ප්‍රජාවගේ ගැටලු විසඳීමට කඩිනම් පියවර: සහන පැකේජ හා යටිතල පහසුකම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් විශේෂ උපදෙස්





