උතුරු මුහුදේ ඉන්දිය ධීවරයන් සිදුකරන නිති විරෝධි ධිවර කටයුතු මුළු මනින්ම නවතා දැමිමට අවශ්‍ය සැම පියවරක්ම ගන්නා බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවනන්ද මහතා 2023/01/24 දින ධිවර අමාත්‍යංශයේදි පැවති විශේෂ සාකච්චාකදි ප්‍රකාශ කරන ලදි.
ඉන්දීයානු විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හා ධීවර අමාත්‍යාංශ නිලධාරින් සමග ඉන්දියානු බහුදින ධීවර යාත්‍රා මගින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිදුකරනු ලබන ආක්‍රමණශීලි හා නීතිවිරෝධී ධීවර කටයුතු පිළිබදව අද (2023.01.20) දින සාකච්ඡා පැවැත්විණි.
ඉන්දියානු බහුදින ධීවර යාත්‍රා විසින් ශ්‍රී ලංකාවේ සාගර කලාපය තුල නිතීවිරෝධි හා බලහත්කාරයෙන් සිදු කර ගෙන යන මසුන් ඇල්ලීම නිසා ශ්‍රී ලංකාවේ සාගර සම්පත හා පරිසරය විනාශයට ලක් වේ.
නවතම පුවත්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්
- දිවයින වටා මුහුද රළු වෙයි: කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්න - ධීවර අධ්යක්ෂ ජනරාල්ගෙන් හදිසි දැනුම්දීමක්
- සාගරය සුරැකීමේ අභියෝග ජය ගැනීමට ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍යයි - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි
- හම්බන්තොට ධීවර ප්‍රජාවගේ ගැටලු විසඳීමට කඩිනම් පියවර: සහන පැකේජ හා යටිතල පහසුකම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් විශේෂ උපදෙස්





