ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති නිල ප්‍රංශ දූත මෙහෙවරේ තෙවන දිනයේදී (ජූනි 27) සමුද්‍ර විද්‍යාව සහ තාක්ෂණය සම්බන්ධයෙන් වැදගත් ආයතන දෙකක් සමඟ ඵලදායී සාකච්ඡා පවත්වන ලදී.
ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටුවේ වැදගත් රැස්වීමක් ඊයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
නීතිවිරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ (IUU) ධීවර කටයුතු මැඩලීම සහ සමුද්‍රීය අධීක්ෂණ හැකියාවන් වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ප්‍රංශයේ සහාය අපේක්ෂා කරයි.
නවතම පුවත්
- All measures will be taken to ensure the safety of tourists visiting the islands in the peninsula – Minister Ramalingam Chandrasekar
- ප්‍රධාන ධීවර වරායන් හතරක සංවර්ධනය පිළිබඳ අමාත්‍ය චන්ද්‍රසේකර් සහ ප්‍රංශ තානාපති අතර සාකච්ඡා
- අමාත්‍ය චන්ද්‍රසේකර් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවේ උතුරු සංවර්ධන සැලසුම් පැහැදිලි කරයි
- අරුගම්බේ කුඩා යාත්‍රා නැවතුම්පොළ නව ස්ථානයක – සංචාරක කලාපයට නව ජීවයක්!
- ධීවර ක්ෂේත්රය ඩිජිටල්කරණයට IOM වෙතින් ටැබ් යන්ත්‍ර 50ක්: සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීමට නව හවුල්කාරීත්වයක්