අම්පාර දිස්ත්‍රික්කයේ ආරුගම්බේ සංචාරක කලාපය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ, එම ප්‍රදේශයේ පවතින කුඩා යාත්‍රා නැවතුම්පොළ වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමේ කටයුතු සාර්ථකව සිදු කෙරෙමින් පවතී.
ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ සහ සමුද්‍රීය සුරක්ෂිතතාව තහවුරු කිරීමේ ජාතික වැඩපිළිවෙළට ශක්තියක් වෙමින්, ඕස්ට්‍රේලියාවේ ආධාර යටතේ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය (IOM) විසින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත ටැබ් යන්ත්‍ර 50ක් පරිත්‍යාග කරන ලදී.
ධීවර ජනතාව මුහුණ දෙන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමේ අරමුණින්, ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ජූලි 02) අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
නවතම පුවත්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්
- දිවයින වටා මුහුද රළු වෙයි: කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්න - ධීවර අධ්යක්ෂ ජනරාල්ගෙන් හදිසි දැනුම්දීමක්
- සාගරය සුරැකීමේ අභියෝග ජය ගැනීමට ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍යයි - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ජපානයේදී පවසයි
- හම්බන්තොට ධීවර ප්‍රජාවගේ ගැටලු විසඳීමට කඩිනම් පියවර: සහන පැකේජ හා යටිතල පහසුකම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් විශේෂ උපදෙස්





