පසුගිය අගෝස්තු මස 31 වන දින මාතර, දෙවුන්දර ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය IMUL-A-0066-MTR දරණ බහුදින ධීවර යාත්‍රාව, මාලදිවයින ආසන්න ජාත්‍යන්තර මුහුදේදී පෙරළී අනතුරට ලක්ව ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව අද (29) දින නිවේදනය කළේය.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය, රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ශ්‍රී ලංකාවේ ඕමාන් රාජ්‍යයේ තානාපති, අතිගරු අහමඩ් අලි සයිද් අල් රෂ්ඩි මැතිතුමා අතර විශේෂ හමුවක් අද (23) දින අමාත්‍යාංශයේදී පැවැත්විණි.
දූෂිත පුද්ගලයින්, මංකොල්ලකරුවන්, පාතාල කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වැනි හානි කළ හැකි නපුරු පුදගලයින් තවමත් අප අතර ජීවත් වේ.
නවතම පුවත්
- මාතලේ මිරිදිය ධීවර ගැටලු විසඳීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක්. ක්ෂේත්රයේ ප්‍රගතියට අන්තර්-ආයතන සම්බන්ධීකරණය අත්‍යවශ්‍යයි - නියෝජ්‍ය අමාත්‍ය අවධාරණය කරයි
- ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර සමුද්‍රීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා සාකච්ඡා
- ජලජ ශාක පටක රෝපණ හා අපනයන අංශයේ ප්‍රගතිය, අභියෝග සහ අනාගත අවස්ථා පිළිබඳ සාකච්ඡාව
- උතුරු හා නැගෙනහිර පළාත්වල විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනය ආරම්භ කෙරේ.
- "සබරගමුව පළාතේ මිරිදිය ධීවර කර්මාන්තයට නව ජවයක්: ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ අවධාරණය කරයි"





