ලෝක බැංකු කණ්ඩායම සහ නෙදර්ලන්තයේ වැගනින්ගන් විශ්ව විද්‍යාලයේ විශේෂඥයින්, ශ්‍රී ලංකා ධීවර අංශයේ ශීතකල සහ අධි ශීතකල මත්ස්‍යය නිශ්පාදන සංවර්ධනය කිරීම පිළිබඳව ධීවර අමාත්‍යවරයා සමඟ ප්‍රධාන සාකච්ඡාවක් පැවැත්වීය.
මාතලේ දිස්ත්‍රික්කයේ මිරිදිය සහ විසිතුරු මත්ස්‍ය කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු විසඳීම ඉලක්ක කරගත්, 20 වන දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම, ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය, රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 04.11.2025 දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාලිඩ් බින් හමුද් අල්-කහ්තානි මහතා අතර සුහද හමුවක් ධීවර අමාත්‍යාංශයේදී පැවැත්විණි.
නවතම පුවත්
- අභියෝග ජයගත් අභිමානවත් ධීවර ප්‍රජාවට සහ සමස්ත ලක්වැසියන්ට සාමය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!
- ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු සුබපැතුම් පණිවිඩය
- ශ්‍රී ලංකා - මාලදිවයින් ධීවර සහයෝගීතාව ශක්තිමත් කෙරේ: මාලදිවයින් ජනාධිපතිවරයාගේ ඉදිරි සංචාරය සහ ධීවර ක්ෂේත්රයේ නව ආයෝජන පිළිබඳව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ මාලදිවයින් මහ කොමසාරිස් අතර සාකච්ඡාවක්
- ධීවර කිමිදුම්කරුවන්ගේ වෘත්තීය අවදානම් ආවරණය කෙරෙන නව රක්ෂණ යෝජනා ක්‍රමයක්: සමාරම්භය නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කල්පිටියේදී
- ධීවර ප්‍රජාව නඟාසිටුවීම සඳහා ජනාධිපතිතුමාගෙන් සුවිශේෂී ඉන්ධන දීමනාවක්





