
කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2025.06.24 වන දින කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් හා නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ධිවර ප්‍රජාවගේ ගැටළු දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් විසඳමින් පවතී - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ
ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද දින (2025 ජූනි 20) කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි. ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබා දීම මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ විය.
නවතම පුවත්
- "සබරගමුව පළාතේ මිරිදිය ධීවර කර්මාන්තයට නව ජවයක්: ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ අවධාරණය කරයි"
- ජාත්‍යන්තර මුහුදේදී අනතුරට පත් ධීවරයින් 4ක් නිරුපද්‍රිතයි; බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි
- ශ්‍රී ලංකා-ඕමාන් ධීවර සහයෝගිතාව ශක්තිමත් කිරීමට පියවර: ධීවර අමාත්‍යවරයා සහ ඕමාන් තානාපතිවරයා අතර සාර්ථක සාකච්ඡාවක්
- අමාත්‍යතුමාගේ දීපවාලි සුබ පැතුම් පුවත්
- ධීවර ක්ෂේත්රයට නව ජවයක් දෙමින් 'Aqua Planet 2025' ජාත්‍යන්තර ප්‍රදර්ශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ





