en banner

WhatsApp Image 2025 10 19 at 12.43.06'ஊழல் வாதிகள், கொள்ளையர்கள், பாதாளக்குழுவினர், போதைப்பொருள் கடத்தல்காரர்கள் என தீங்குவிளைவிக்ககூடிய நரகாசூரர்கள் நம் மத்தியில் இன்னும் வாழ்ந்துகொண்டுதான் இருக்கின்றனர். இவர்களின் செயற்பாடுகளுக்கு முற்றுபுள்ளி வைப்பதற்காக மக்கள் எடுத்த அவதாரமே தேசிய மக்கள் சக்தி அரசாங்கமாகும்

 DSC1773இலங்கையின் கடற்றொழில் மற்றும் நீர்வாழ் உயிரின வளர்ப்புத் தொழில்துறையை புத்துயிர் பெறச் செய்யும் நோக்கில், "Aqua Planet Sri Lanka 2025" (International Aquatic Expo) எனும் மாபெரும் கண்காட்சி தொடர்பாக கடற்றொழில் அமைச்சு நேற்று (16) உத்தியோகபூர்வமாக அறிவித்தது. 

WhatsApp Image 2025 10 14 at 10.29.03ධීවර ප්‍රජාවට ලබා දෙන සේවාවන්හි පවතින ප්‍රමාදයන් සහ පරිපාලනමය ගැටලු නිරාකරණය කර, සියලු ධීවර වරායන් කාර්යක්ෂම සහ ආකර්ෂණීය මධ්‍යස්ථාන බවට පත් කිරීමේ අරමුණින්, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) දින පැවැත්විණි.

WhatsApp Image 2025 10 01 at 18.45.41මොනරාගල දිස්ත්‍රික්කයේ මිරිදිය ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු සාකච්ඡා කර විසඳුම් ලබා දීමේ අරමුණින්, විශේෂ දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය, රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) දින මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

சமீபத்திய செய்திகள்

Youtube