en banner

WhatsApp Image 2026 01 28 at 13.21.33කෝටි 14ක වටිනාකමින් යුත් මොරිෂස් රාජ්‍යයට යැවීමට නියමිත යාත්‍රාව නිරීක්ෂණය කෙරේ

618138009 122296544096198602 717439339700784261 nදිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් සහ ගංවතුරෙන් දැඩි ලෙස පීඩාවට පත් මිරිදිය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය නැවත නගා සිටුවීම සඳහා රුපියල් මිලියන 226කට අධික වටිනාකමින් යුත් මූල්‍ය සහනාධාර ප්‍රදානය කිරීමේ රාජ්‍ය උත්සවය, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (23) දින නාරාහේන්පිට, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී සංකේතාත්මකව ධීවරයින් වෙත මූල්‍ය සහාය සහතිකපත් ලබා දීමද සිදු කෙරිණි.

WhatsApp Image 2026 01 16 at 15.54.41මෑතදී ඇති වූ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජීවී වගා ක්ෂේත්‍රය යළි නගා සිටුවීම සඳහා තාක්ෂණික සහයෝගීතාව ලබා ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් ති ටම් (Ms. Trinh Thi Tam) මැතිණිය අතර අද (16) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

නවතම පුවත්

Youtube