ලංකා ධීවර සංස්ථාවේ නවතම, 91 වන CeyFish අලෙවිසැල, අද (ජූලි 22) දින කළුතර දිස්ත්‍රික්කයේ වාද්දුව, දුම්රියපොළ පාරේදී උත්කර්ෂවත් අයුරින් විවෘත කරන ලදී.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මැතිතුමාගේ සහ ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, 14 වන දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (ජූලි 16) දහවල් මඩකලපුව පැරණි දිසාපති කාර්යාලයේදී සාර්ථකව පැවැත්විණි.
ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්,13 වන දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (ජූලි 16) අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාර්ථකව පැවැත්විණි.
නවතම පුවත්
- කම්කරු අයිතීන් වචනයට සීමා නොකර ප්‍රායෝගිකව ඉටු කරනවා - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ විශේෂ මැයි දින පණිවුඩය
- මීසාලෙයි වැසියෙකුට නව නිවසක්: ජනපතිගේ නිවාස ව්‍යාපෘතියේ තවත් පියවරක් සාර්ථකයි
- ඉන්දියාවේදී ලාංකිකයෙකුට පහරදීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්
- ශ්‍රී ලංකාවේ ධීවර හා සාගර සම්පත් ක්ෂේත්රයේ ප්‍රවර්ධනය උදෙසා ඩෙන්මාර්කයේ ප්රමුඛ පෙළේ ආයතන කිහිපයක් සමඟ සාර්ථක සාකච්ඡා මාලාවක්
- ශ්‍රී ලංකාවේ ධීවර නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීමට නෝර්වේ රජයෙන් AIS චන්ද්‍රිකා තාක්ෂණික සහය සහ නිලධාරීන්ට විශේෂ පුහුණුවක්





