ධීවර කර්මාන්තයේ නියතු ධීවර කාර්මිකයන්ගේ මත්ස්‍ය අස්වැන්න ඉහළ දැමීමේ අරමුණින් කොග්ගල කලපුවට මත්ස්‍ය පැටවුන් 60,000ක් මුදා හැරීම පසුගිය 26වනදා කතළුව ගුරුකන්ද තොටුපලේදී සිදු කෙරිණි.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පළාත් ධීවර අමාත්‍යාංශ ලේකම්වරුන් සහ මධ්‍යම රජයේ ධීවර අමාත්‍යංශයේ ආයතන ප්‍රධානීන් හා අමාත්‍යාංශ ලේකම්ගේ සහභාගිත්වයෙන් ධිවර අමත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පසුගිය (28) දා පැවැති සාකච්ඡාවේදී පහත කරුණු අවධානයට ලක් විය.
*ධීවර අංශය සඳහා පෙර නොවූ විරූ ප්‍රතිපාදන: 2025 අයවැයෙන් 62.85% ක වර්ධනයක් සමඟ රුපියල් බිලියන 11.4ක්*
2025 අයවැය දෙවන වර කියවීමේ විවාදය අතරතුර, ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා, රටේ නිෂ්පාදන ආර්ථිකය නංවාලීම සඳහා සැලකිය යුතු කැපවීමක් සනිටුහන් කරමින්, මෙවර අයවැයෙන් ධීවර අංශය සඳහා ඉහළම ප්‍රතිපාදන වෙන් කරන ලද බව අවධාරණය කළේය.
නවතම පුවත්
- All measures will be taken to ensure the safety of tourists visiting the islands in the peninsula – Minister Ramalingam Chandrasekar
- ප්‍රධාන ධීවර වරායන් හතරක සංවර්ධනය පිළිබඳ අමාත්‍ය චන්ද්‍රසේකර් සහ ප්‍රංශ තානාපති අතර සාකච්ඡා
- අමාත්‍ය චන්ද්‍රසේකර් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවේ උතුරු සංවර්ධන සැලසුම් පැහැදිලි කරයි
- අරුගම්බේ කුඩා යාත්‍රා නැවතුම්පොළ නව ස්ථානයක – සංචාරක කලාපයට නව ජීවයක්!
- ධීවර ක්ෂේත්රය ඩිජිටල්කරණයට IOM වෙතින් ටැබ් යන්ත්‍ර 50ක්: සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීමට නව හවුල්කාරීත්වයක්